කොළොඹ Ramada හි Mizu මෙනුව අලුත්වෙලා. අපි මීට කලිනුත් අපි Ramada අවන්හලේ ජපන් ආහාර ගැන කතාකරලා තිබෙනවා. ඒත් පසුගිය වතාවට වඩා මෙහි ෂුශී රසවත්. නිසැකවම ජපන් මෙනුවේ තත්ත්වය ඉහළ දාන්න ඔවුන් කටයුතු කරලා.
මේ විදිහට ජපන් ආහාර රසවත් වෙන්නේ අත්දැකීම බහුල Chef Chamila ගේ දායකත්වයෙන්. භාවිතා කරන ශිල්පක්‍රම වගේම භාවිතා කරන අමුද්‍රව්‍යයත් Ramada හි Mizu අලුත් මෙනුවේ රහසක්. මේ අලුත් මෙනුවේ Sushi, Sashimi, Maki Rolls, Temaki, Soups, Salads, වගේ විශේෂ ජපන් ආහාර වර්ග රුසක් තියෙනවා. තව දෙයක් තියෙනවා මේ වෙනුවෙන් ආහාර ගත්තත් සාම්ප්‍රදායික මෙනුවකින් ආහාර ලබාගත්තත් Ramada හී තිබෙන ආකර්ෂණීය අතුරුපස කවුළු අමතක කරන්න එපා.
Japanese High Tea experience ගන්නත් මෙහිදී ඔබට පුළුවන්. ඒ වගේම Dragon Rolls, Cheese Maki, Okonomiyaki, Chicken Karaage and Japanese breaded හෙමත් Ramada වෙත යනවා නම් අමතක කරන්න එපා. ඔන්න යනවා නම් මේකයි ලිපිනය. No.30, Sir Mohamed MacanMarkar Mw, Colombo.
සටහන සේයාරූ - Life.lk ඇසුරින්